Sign In

2021 වර්ෂයේ ආරම්භ කරන ලද KPG Products, බිම්මල් වගාව සහ බිම්මල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සිදුකරන ව්‍යාපාරයකි. ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කළ අපගේ ව්‍යාපාරය ගුණාත්මකභාවය, පාරිභෝගික විශ්වාසය සහ වැඩිවන වෙළෙඳපොළ ඉල්ලුම සමඟ දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවතී.

වර්තමානයේ අපි දේශීය වෙළෙඳපොළට මෙන්ම අපනයන ඇනවුම් කිහිපයක්ද කරමින් සිටින අතර, සේවකයින් තිදෙනෙකු ට රැකියා අවස්ථාද සපයන්නෙමු. සෞඛ්‍යාරක්ෂිත, ගුණාත්මක සහ විශ්වාසදායක බිම්මල් නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීම අපගේ අරමුණයි.

Download QRPrint QR

Categories

Sub category

District

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Value for Money
Location
Cleanliness

IDB Verified Business