Sign In

අප කර්මාන්ත ශාලාවේ සාදන කුළුබඩු 100% නැවුම් කලවම් නැති වෙළඳපළේ ඇති සාමාන්‍ය කුළුබඩු වලට වඩා වර්ණයෙන් සුවඳින් ගුණයෙන් ඉතාමත් ඉහල ඒ වගෙම වෙළපොලේ මිලට වඩා සදාරණ මිලකට ඔබ හට අප ආයතනයෙන් කුළුබඩු මිලදිගන්න පුලුවන්,

කුරුදු | කහ කුඩු | කෑලි මිරිස් | මිරිස් කුඩු| ගම්මිරි කුඩු | ගම්මිරි කලි | බැදපු තුනපහ | අමුතුනපහ | එනසාල් | මහදුරු

කුළුබඩු සෑදීමෙදී ඊට ආදල අමුද්‍රවයම සියල්ලම ඉතාමත් පිරිසුදු කර නැටි,කුනු රොඩු සියල්ලම ඉවත් කර සෝදා වියළා කුඩු කර අපි කුළුබඩු සාදනු ලබන්නේ (මිරිස් කරල්,කරපිංචා,කොත්තමල්ලි ආදී සියල්ලම)

කිසිම රසාකාරකයක් ,සුවඳ සහ වර්ණකයන් අඩංගු නෑ, 100% ස්භාවික අමුද්‍රව්‍ය වලින් කර්මාන්ත ශාලාවේ සාදන කුළුබඩු තොග සහ සිල්ලර මිලට ඉතාමත් සදාරණව සහ විශ්වාසවන්තව ඔබ හට අපගෙන් මිළ දි ගත හැක.

සැම කුළුබඩුවකම තත්ත්ව පරීක්ෂණයකට යොමු කරන අතර අප ආයතනය ISO 22000:2018, HACCP,GMP සහතිකපත් ද  ලබාගෙන ඇත.

එකපාරක් මිලදී ගෙන වෙනස බලන්න, කුළුබඩු වල ගුණාත්මක භාවය ගැන අපි 100% වගකීම දරනවා

අවශ්‍ය අයෙකුට කුලුබඩු සාම්පල් පරික්ෂා කර වූවද රැගෙන යන්න පුලුවන්.

Location : 406/7 හෝකන්දර උතුර, හෝකන්දර.

Contact number :  070 20 30 100 / +94 766 181 290

වැඩි විස්තර සදහා අමතන්න

(තැපැල් හරහා,කුරියර් හරහා හරහා ඇනවුම් එවිය හැක.)

Ghame Spice (PVT) Ltd,

Categories

Sub category

District

Location

Google Reviews

5.0
3 reviews

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Value for Money
Location
Cleanliness

Skip to content