වසර 14 ක කාලයක් පුරාවට රට තුලට විදේශ විනිමය ගෙන එමින් , ග්රාමීය වශයෙන් නව රැකියා රැසක් උත්පාදනය කරමින් , මින් ඉදිරියටත් “Made In Sri Lanka “සාඩම්බරනීය පාඨය යටතේ විශ්වාසය සහ ඉහල ගුනාත්මක බව කැටිකර ගත් ඉදිරි ගමනක නිරත වීම ආයතනික වශයෙන් අපගේ අරමුනයි,තවද අපනයනය ගුනාත්මක බාවයේ ඇඳුම් ( Export quality garments) ශ්රී ලංකා වෙලද පොල තුලද බෙදාහැරීම අපගේ මීලග අහිප්රාය වන අතර නුදුරු අනාතයේදී අපගේ ආයතන පරිශයේම විවෘත වන ” THE DENIM BOTIQUE” හරහා ඔබට ඉහල ගුනාත්මක තත්වයේ ඇඟලුම් තොග සහ සිල්ලරට අපගේ “Online store” මගින් හෝ අප වෙත පැමිණ ලාබා ගත හැකි වනු ඇත
Leave a Reply