Sign In

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සබන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පුහුණුව ලැබ, 2010 වර්ෂයේදී තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි කර ඇත.
නියම ප්‍රමිතීන්ට අනුව, සෞඛ්‍යාරක්ෂිතව නිපදවා ඇති මහිම නිෂ්පාදන වර්ග කිහිපයක් ඇත. සියයට සියයක් පිරිසිදු පොල්තෙල් පමණක් භාවිතයෙන් මහිම රෙදි සෝදන සබන් නිෂ්පාදනය කර ඇත.
එයට අමතරව නියම ප්‍රමිතියට අනුකූලව මහිම රෙදි සේදුම් දියර ( Mahima Hand Wash, Mahima Dish Wash and Mahima Ditergant Liqvid) වර්ග තොග සහ සිල්ලරට දැන් ඔබට දැරිය හැකි සහන මිල ගණන් යටතේ තොග සහ සිල්ලරට ලබා ගත හැකිය.

 

Categories

Sub category

District

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Value for Money
Location
Cleanliness

IDB Verified Business
Now Closed

Opening Hours

  • Monday 08:00 AM - 06:00 PM
  • Tuesday 08:00 AM - 06:00 PM
  • Wednesday 08:00 AM - 06:00 PM
  • Thursday 08:00 AM - 06:00 PM
  • Friday 08:00 AM - 06:00 PM
  • Saturday 08:00 AM - 06:00 PM
  • Sunday 08:00 AM - 06:00 PM
Skip to content