1992 වසරේ ආරම්භ කල ධනන්ජි සහල් මෝල ප්‍රදේශයේ වී ගොවිතැන් කරන ජනතාවගේ විශ්වාසය දිනා ගත් සහල් සැකසුම් කරන ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව වසර 35 ක් පමණ ක්‍රියාත්මක වේ. ධනන්ජි සහල් මෝල නවීන යන්ත්‍ර සවි කර වඩාත් ගුණාත්මක සහල් නිෂ්පාදන ආයතනයක් ලෙස 2026 වසර තුල නව පරිච්චේදයක් ආරම්භ කිරීමට නියමිතය.
Leave a Reply