Product Description
සාරා Spices
හොදම තත්වයේ කුළුබඩු යොදාගෙන ඉතාමත් පිරිසිදුව සෝදා,වියළා,නැටි ඉවත්කොට,කොටා සාදන ලද,කුළුබඩු ඔයාලට ඉතාමත් සදාරණව අපෙන් මිලදිගන්න පුලුවන්.
එකපාරක් මිලදී ගෙන වෙනස බලන්න, කුලුබඩු වල ගුණාත්මක භාවය ගැන අපි 100% වගකීම දරනවා.
ඔයාලගෙ ව්‍යාපාරයටත් නිවසේ භාවිතයටත් හොදම කුලුබඩු සාරා අපෙන් ගන්න පුලුවන්,
100% පිරිසිදු කලවම් නැති සිල්ලර,තොග ඉතාමත් සදාරණව හා විශ්වාසවන්ත ව මිලදි ගන්න පුලුවන්.
මිරිස් කුඩු,අමු තුනපහ,බැදපු තුනපහ,කහ,ගම්මිරිස් අතුලු සියලු කුළුබඩු වර්ග අපෙන් ඔබට ලබාගත හැක.
කිසිදු රසායනික ද්‍රව්‍යක් කවලම් නොකරන ලද,100% ක්ම ඔයාලට original නැවුම් කුලුබඩු අවශනම් අපිට කතා කරන්න
අවශ්‍ය අයෙකුට කුලුබඩු සාම්පල් පරික්ෂා කර වූවද රැගෙන යන්න පුලුවන්
හොදම කුළුබඩු ගැන පමණක් අපෙන් විමසන්න
ස්තූතියි…!
WA 0703627951 / 0714184853


Reviews
There are no reviews yet.